.webp)
ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලිස් ස්ථාන හා පළාත් පාලන ආයතනවලද එම ඒකක පිහිටුවීමට නියමිතයි.
මේ වනවිට සියලු අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනද ඇතුළුව ආයතන 100ක පමණ අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවා තිබේ.
අල්ලස හා දූෂණය පිටුදැකීම සඳහා මෙම ඒකක පිහිටුවනු ලැබුවේ ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයකින්.
යම් ආයතයක පිහිටුවා ඇති අභ්‍යන්තර ඒකකයට අල්ලස දූෂණය වැනි සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හැකියාව පවතියි.