.webp)
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රිය එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි.
දුම්රියේ වන අලියෙකු ගැටීම ඊට හේතුවන්නට ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
කෙසේ වෙතත් දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැත.