.webp)
ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග පැවැති දුරකතන සංවාදයෙන් අනතුරුවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැය දෙකක පමණ දුරකතන සංවාදයක් පවත්වා තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරයා ප්රකාශ කළේ, රුසියානු ජනාධිපතිවරයා සමග දුරකතන සංවාදය ඉතා යහපත් මට්ටමක පැවති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රුසියානු ජනාධිපතිවරයා සමඟ දුරකතන සංවාදය, යුක්රේන - රුසියා යුද්ධය අවසන් කිරීමේ සාධනීය පියවරක මූලාරම්භය බවයි.