.webp)
රජයේ ඉදිකිරීමක් සඳහා පවරා දුන් කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩමක්, පෞද්ගලික ගැණුම්කරුවෙකුට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි කළ බවට චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
එම නඩුව ඊයේ(19) කැඳවූයේ මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී ය.