.webp)
ඒ, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත් කේන්ද්‍ර කරගනිමිනි.
කොළඹ නවම් මාවත, කුරුණෑගල සහ මහනුවර පිහිටි NDB ශාඛාවලදී එම තරග පැවැත්වේ.
එහිදි තරගකරුවන්ගේ හැකියාවන් දෙපානම විකාශන මැදිරියේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ පළාත් විනිසුරු මඩුල්ල විසින් විනිශ්චය කරනු ඇත.
කාණ්ඩ 8 ක් ඔස්සේ අද ජයග්‍රහණය කරනු ලබන පළාත් ජයග්‍රාහිකාවන්, වනිතාභාමාන ජාතික තරගය සඳහා සුදුසුකම් ලබාගනී.