.webp)
ඒ, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් කළ පරීක්ෂාවකදීයී.
අදාළ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂාවක් කරන බව, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ ය.
ඉන් සිදුවිය හැකි හානි තක්සේරුව ද, මේ වන විට ආරම්භ වී තිබේ.
දේශගුණික විපර්යාස, වෙරළ ඛාදනය කෙරෙහි බලපා ඇතැයි ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, වැලි කොට්ට අතුරා එය පාලනය කිරීමට පියවර ගෙන ඇති බවයි.