මහින්දානන්ද අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු..

මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු..

by Staff writer 16-05-2025 | 6:41 PM

COLOMBO (News 1st) -හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.