හරක් කටා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන විමර්ශනයක්

හරක් කටා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන විමර්ශනයක්

by Staff writer 15-05-2025 | 8:03 PM

COLOMBO (News 1st)-නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා අධිකරණ කටයුත්තකින් පසු හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කල බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.