වෙසක් සතියේ දින 3ක් සුරාසැල් වැසෙයි..

වෙසක් සතියේ දින 3ක් සුරාසැල් වැසෙයි..

by Staff writer 10-05-2025 | 12:22 PM

COLOMBO (News1st)-වෙසක් සතියේ දින 3ක් දිවයිනේ සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මැයි 12,13,14 දින තුනෙහි සුරා සැල් වැසෙනු ඇති.