ජනපති අනුරගෙන් නව පාප් වහන්සේට සුබ පැතුම්!

ජනපති අනුරගෙන් නව පාප් වහන්සේට සුබ පැතුම්!

by Staff writer 09-05-2025 | 11:49 AM

COLOMBO (News1st)-14 වැනි ලියෝ ශූද්ධෝත්තම පියතුමන්ට  ජනාධිපති අනුර දිසානායක මහතා සුබ පැතුම් එක් කර තිබේ.

ඒ  X පණිවුඩයක් නිකුත් කරමින් ය. 


ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ "ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර, ඒ හරහා ලෝකවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි. 
ඔබ වහන්සේගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුවක් සහ ආශ්වාදයක් ගෙන එනු ඇත " යනුවෙන්ය.