.webp)
හලාවත ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද ගණන 21,222ක්.
ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය 48%කි.
ඒ අනුව හලාවත ප්‍රදේශීය සභාව සඳහා සභිකධුර 17ක් ජාතික ජන බලවේගයට හමුවේ.
හලාවත ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 10,503ක්.
23.7% ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියන සමගි ජන බලවේගය සභික ධුර ගණන 7ක් දිනා ගැනීමට සමත් විය.
ඡන්ද 5,579ක් ලබා ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ
සභික ධුර 4ක් සඳහා උරුමකම් කියන්නේ ප්‍රතිශතයක් ලෙස 12.6% ඡන්ද ප්‍රමාණයක් ඇතිබවයි.