මහරගම නගර සභවේ ජය, ජාතික ජන බලවේගයට...

මහරගම නගර සභවේ ජය, ජාතික ජන බලවේගයට...

by Staff writer 07-05-2025 | 4:47 AM

COLOMBO (News 1st) - මහරගම නගර සභාවේ ජය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ.

ඒ අනුව ඡන්ද 40,890ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය හිමිකරගන්නා සභික ධුර ගණන 24කි.

එය ප්‍රතිශතයක් ලෙස 52.2%ක්.

ඡන්ද 12,000ක් ලබා ගනිමින්, සමගි ජන බලවේගය සභික ධුරක් දිනා ගැනීමට සමත්ව ඇත.

එය ප්‍රතිශතයක් ලෙස 15.4%ක්.