අපනයන අදායමේ කැපි පෙනෙන වර්ධනයක්

අපනයන අදායමේ කැපි පෙනෙන වර්ධනයක්

by Staff writer 03-05-2025 | 9:26 PM

COLOMBO (News1st) - වසර පහක් තුළ පළමු කාර්තුවේ වැඩිම අපනයන ආදායම මේ වසරේ පළමු කාර්තුව තුළ උපයා තිබේ.

ඒ අනුව මේ වසරේ පළමු කාර්තුව තුළ ලැබී ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 4230 කී.

පසුගිය වසරේ පළමු කාර්තුව තුළ ලැබී ඇත්තේ ඩොලර් මිලියන 3978 ක ආදායමක් පමණයි.