.webp)
COLOMBO ( News 1st ) - මෙරටට පැමිණි යුරෝපා කොමිසමේ නියෝජිතයින් හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද(30) පැවැත්වේ.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
GSP+ සහනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ නියෝජිතයින් විසින් මෙම සංචාරයේදී කරුණු සමාලෝචනය කරනු ඇත.
මෙම පිරිස ලබන 07 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇත.