අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, ලබන වසරේදී එම ප්‍රමාණය ඩොලර් බිලියන 7 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බවද, ඔහු ප්‍රකාශ කළේ ය.