ඒ , කොළඹ කොටුව සහ මරදාන අතරදි දුම්රියක් පීලිපැනීම හේතුවෙනි.
කොළඹ කොටුවේ සිට මහව බලා ධාවනයවූ දුම්රියක් එලෙස පීලිපැන තිබේ.
දුම්රිය පීලිගත කිරීම කඩිනමින් ආරම්භ කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.