මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී.. ⁣

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ලබන 10 වැනිදා සිට 16 වැනිදා දක්වා නුවරඑළියේදී.. ⁣

by Staff writer 29-04-2025 | 2:29 PM

COLOMBO (News 1st)-මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ⁣

ඒ , ලබන 10 වැනිදා සිට 16 වැනිදා දක්වා වෙසක් සතිය ලෙස පැවැත්වෙයි.