.webp)
ඒ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි.
අද, තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන පුද්ගලයින්ට හෙටත් ඒ සඳහා අවස්ථාව පවතින බව, මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ ය.
මේ අතර, නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා හැරීම හෙටින් අවසන් වෙයි.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, මැයි 6 වැනිදායි.