උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ..

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ..

by Staff writer 26-04-2025 | 6:33 PM

COLOMBO (News 1st)-අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 https://doenets.lk/වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව, තුන් ලක්ෂ 33185 කි.