ඇමතිවිජිත ෆ්‍රැන්සිස් පාප්වහන්සේට අවසන් ගෞරවදක්වයි

ඇමති විජිත හේරත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වයි..

by Staff writer 26-04-2025 | 4:23 PM

COLOMBO (News 1st)-ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය වෙත අද දින වතිකානුවේදී අවසන් ගෞරව දක්වා තිබේ.