.webp)
පොලිසිය සඳහන් කළේ සැකකරු ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් මෙරටට පිටුවල් කිරීමෙන් අනතුරුවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැටිය විදාන ගමගේ ඉෂාන් මදුෂංක නැමැති පුද්ගලයෙක්.
මිද්දණෙිය ප්රදේශයේදී පසුගිය පෙබරවාරි 18 වැනිදා කජ්ජා නැමැත්තා වෙඩිතබා ඝාතනය කෙරුණු අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහුගේ දරු දෙදෙනාද පසුව මිය ගියේය.