පොලීසිය පැවසුවේ මේ හේතුවෙන් ඒ ආශ්‍රිතව රථ වාහන තදබදයක් ද මතුව ඇති බවයි.
ගස ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.