පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු ලබන 26 වැනිදා

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු ලබන 26 වැනිදා

by Staff writer 22-04-2025 | 2:15 PM

COLOMBO (News 1st)-ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු ලබන 26 වැනිදා සිදුකිරීමට තීරණය කළ බව වතිකානය නිවේදනය කර තිබේ.