.webp)
මෙම මාර්ග සිතියම එළි දැක්වීම පසුගියදා 10 වැනිදා කොළඹදී සිදුවිය.
මේ සඳහා අනුග්‍රහය දක්වනු ලබන්නේ, ආසියානු සංවර්ධන බැංකුවයි.
තිරසාර සමුද්‍රීය සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, සංචාරකයින්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීම සහ ඉදිරියේදී සමුද්‍රීය පරිසර පද්ධතිවල ආරක්ෂාව හා ස්ථායීතාව සහතික කිරීම මෙහි අරමුණ වී තිබේ.
මාර්ග සිතියම හරහා මීගමුව, කල්පිටිය, මන්නාරම, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ ගාල්ල ආවරණය කරන වෙරළබඩ ප්‍රදේශ ආවරණය වේ.