.webp)
ඒ අනුව පුත්තලම-කොටුව, කොටුව - ගාල්ල, ගාල්ල - මාතර ආදී වශයෙන් සමුද්‍ර ජල ප්‍රවාහන සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ගොඩ නැගීම සිදුවන ඇත.
හැමිල්ටන් ඇළ,බේරේ වැව,දියවන්නා ඔය සහ මාදු ගඟ ආශ්‍රිතවද අභ්‍යන්තර ජල ප්‍රවාහන පහසුකම් සැපයීම ද මෙහිදී අපේක්ෂා කරනු ලැබේ.
රට තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම මෙහි අරමුණු බව, කැබිනට් මණ්ඩලය සඳහන් කළේය.