.webp)
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ, බන්ධනාගාරයේ සිටි රැඳවියන් තිදෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට යාමේදී මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.
තත්ත්වය පාලන කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා තිබේ.
වාර්තාවන පරිදි බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය කැඳවා ඇත.