පාස්කු කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට කමිටුවක්

පාස්කු ප්‍රහාරයේ ජනපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට සිව් පුද්ගල කමිටුවක්

by Staff writer 22-04-2025 | 1:56 PM

COLOMBO (News 1st)-පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට ⁣ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබේ.  

පොලිසිය සඳහන් කළේ, සහයට අනු කමිටු 5 ක් ද  පත් කර ඇති බවයි.