කමල් අමරසිංහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ධුරයට...

කමල් අමරසිංහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ධුරයට...

by Chathurika Jayasundara 22-04-2025 | 7:37 PM

COLOMBO (News1st) - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්  තනතුර සඳහා කමල් අමරසිංහ මහතා පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ දැනට එම ධුරයේ කටයුතු කරන,නිශාන්ත අනුරුද්ද වීරසිංහ මහතා එම ධුරයෙන් ඉවත් වීම සඳහා කර ඇති ඉල්ලීම අනුවයි.