පොලීසිය සඳහන් කළේ, ඔහු කොළොන්නාව ,සාලමුල්ල ප්‍රදේශයේ නිවසකට සිටියදී වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි.
තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් රෝහල් ගතකළ බව පොලීසිය සඳහන් කළේ ය.