පාප් වහන්සේ වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවිඩයක්...

ස්වර්ගස්ථ වූ පාප් වහන්සේ වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවිඩයක්...

by Staff writer 21-04-2025 | 7:56 PM

COLOMBO (News 1st) - ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන්, ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරතිබේ.