තැපැල් ඡන්ද ගැන කොමිසමෙන් දැනුම්දීමක්..

පළාත් පාලන ආයතන 112ක තැපැල් ඡන්ද පත්‍රිකා අද නිකුත් කෙරේ..

by Staff writer 21-04-2025 | 10:37 AM

COLOMBO (News 1st)-පළාත් පාලන ආයතන 112 සදහා තැපැල් ඡන්ද පත්‍රිකා අද දිනයේදී නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසයි.

සභාපතිවරයා පැවසුවේ, ඒ අතර තැපැල් පත්‍රිකා දෙලක්ෂ තිස් දෙදහස් පන්සිය පනස් අටක් වන බවයි.