දළදා වන්දනාවට දුන් කාලය පැයකින් දීර්ඝ කෙරේ..

දළදා වන්දනාවට දුන් කාලය පැයකින් දීර්ඝ කෙරේ..

by Staff writer 21-04-2025 | 1:18 PM

COLOMBO (News 1st)-සිරි දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට ලබාදුන් කාලය පැයකින් දීර්ඝ කර තිබේ.

ඒ අනුව අද සිට ලබන 27 වැනිදා දක්වා සෑම දිනකම පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා දළඳා වන්දාවට අවස්ථාව හිමිවනු ඇති.

සිරි දළඳා වන්දනාව සඳහා මේ වන විටත් දිවයිනේ නන් දෙසින් ජනතාව මහනුවරට පැමිණෙමින් සිටී.