චාමර සම්පත් යළි රිමාන්ඩ්..

චාමර සම්පත් යළි රිමාන්ඩ්..

by Staff writer 21-04-2025 | 11:06 AM

COLOMBO (News 1st)-පාර්ලිමේන්තු⁣ මන්ත්‍රී චාමර සම්පත් දසනායක ලබන 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබේ.