''සිරි දළදා වන්දනාව'' අද තෙවැනි දිනටත් ඇරඹෙයි...

''සිරි දළදා වන්දනාව'' අද තෙවැනි දිනටත් ඇරඹෙයි...

by Staff writer 20-04-2025 | 12:29 PM

COLOMBO (News1st) - ''සිරි දළදා වන්දනාව'' අද (20) තුන්වැනි දිනටත් පැවැත්වේ.

ඒ, දළදා සමිඳුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව පස්වරු 5.30  දක්වා දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට අදත් සැදැහැවතුන්ට අවස්ථාව හිමිවේ.