.webp)
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා සඳහන් කළේ, එම ඡායාරූපය ලබා ගත් කාලය නිර්ණය කිරීම සඳහා මූලික විමර්ශන ක්‍රියාත්මක බවයි.
අවශ්‍යතාව මත ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ලබාගන්නා බව ද, වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
සිරි දළදා වන්දනාවේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ඡායාරූප ගතකිරීම සහ වීඩියෝ කිරීම, සම්පූර්ණයෙන් තහනම්ය.