COLOMBO (News1st) - බණ්ඩාරගම - කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 51 හැවිරිදි බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු හොරණ රෝහලට ඇතුළත් කර තිබේ