ප්‍රදේශ රැසකට තද වැසි....

ප්‍රදේශ රැසකට තද වැසි....

by Staff writer 16-04-2025 | 6:24 AM

COLOMBO (News 1st)-බස්නාහිර , සබරගමුව , මධ්‍යම , දකුණු , වයඹ , ඌව සහ උතුරුමැද පළාත් වලට මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට අද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර , ගාල්ල , මාතර , පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.