.webp)
6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේ සත්කාරකත්වයෙන් පැවැත්වෙයි.
ශ්‍රී ලංකාවේ ජනිත් ලක්ෂාන් එහි තුන්පිම්ම ඉසව්වට සහභාගී වෙමින් රිදී පදක්කම දිනා ගත්තේ ය.
ඔහු එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතාවය මීටර 15යි දශම 1යි 0කි.
එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මීටර 15යි දශම 5යි 3ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ චීනයේ දොං සියුඈන්.
චීනයේම මා බෝයු ලෝකඩ පදක්කම දිනා ගත්තේ , මීටර 14යි දශම 9යි 7ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් ය.