.webp)
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු නිවේදනය කළේ, ගාසා තීරයේ සිදුකරන කුරිරු මිලිටරි ක්‍රියා හේතුවෙන් එම තීරණය ගත් බවයි.
මාලදිවයිනේ සංක්‍රමණ පනතේ තුන්වන සංශෝධනය අනුමත කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.
ජනාධිපතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ, තම රට ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන වගවීම සඳහා අඛණ්ඩව පෙනී සිටින අතර, ඊශ්‍රායලයේ ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දකින බවයි.