"කරන්දෙණිය සුද්දාගේ" ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක "කරන්දෙණිය සුද්දාගේ" ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට..

by Staff writer 15-04-2025 | 6:35 PM

COLOMBO (News 1st)-සංවිධානාත්මක අපරාධ කල්ලි නායක " කරන්දෙණිය සුද්දාගේ "  ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී ය.