මේ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගැනීමටද දීප ව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මකයි.
බීමත්ව රිය පැදවීමෙන් වළකින්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.