.webp)
එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, උණුසුම් කාලගුණය පිළිබඳ කුඩා ළමුන්, වැඩිහිටියන් හා රෝගී පුද්ගලයින් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
එළිමහනේ ගමන් කිරීමේදී සැහැල්ල ඇඳුම් ඇදීම, දියර වර්ග පානය කිරීමෙන් මෙම තත්ත්වයෙන් ඇතිවන බවපෑම අවම කරගත හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.