.webp)
එම මණ්ඩලය සඳහන් කළේ, ලබන 21 වැනිදා දක්වා කෙටි පණිවුඩ මත පමණක් සුර්ය පැනල අක්‍රිය කිරීම ප්‍රමාණවත් බවයි.
පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කිරිම සහ සැපයුම කළමනාකරණය සඳහා පෙරේදා දහවල් කාලයේ සිට සවස 3 දක්වා සෑම දිනකම වහල මත සවිකර ඇති සූර්යය පැනල අක්‍රිය කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට නිවේදනය කළේ ය.
පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂාකිරිමේ අරමුණින් එම තීරණය ගෙන තිබේ.