.webp)
පොලීසිය සඳහන් කළේ, ලොරි රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
තංගල්ල නගරය ආශ්‍රිතව පොලීසිය කළ රථ වාහන පරීක්ෂාවකදී එම තොගය සොයා ගෙන ඇත.
එහි තිබී අයිස් කිලෝග්රෑම් 65 ක් සහ හෙරොයින් කිලෝග්රෑම් 52 ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයයි.