.webp)
ස්මාර්ට්ෆෝන්, පරිගණක සහ මෙමරි කාඩ්පත් ඇතුලු විවිධ ඉලෙක්ට්‍රොනික් කොටස් ඒ අතරට ඇතුළත්.
ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා චීනයට පැනවූ නව තීරු බදු හේතුවෙන් දුරකථන සහ ඒ ආශ්‍රිත නිශ්පාදන ඉදිරියේදී ඉහළ යනු ඇති බවට අමෙරිකානු තාක්‍ෂණ සමාගම් කනස්සල්ල ප්‍රකාශ කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.
ඒ, එම සමාගම් සඳහා අවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපාංග රැසක් චීනයෙන් ආනයනය කිරීම හේතුවෙනි.