උ/පෙළ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු...

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු - විභාග දෙපාර්තමේන්තුව

by Staff writer 13-04-2025 | 1:25 PM

COLOMBO (News 1st) - උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමටයි.

එහෙත්, ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කළ හැක්කේ 20 වැනිදායින් පසුව බව, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව, තුන් ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූපහක් 

විශේෂාංග