.webp)
අමාත්‍යවරයා සඳහන් කළේ, බීමත් රියදුරන් හඳුනා ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
අලුත් අවුරුද්දේ අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි ද, ඔහු ජනතාවට දැනුම් දෙයි.
උත්සව සමයේ දිවයින පුරා ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව, 35,000 අධිකයි.