COLOMBO (News 1st)-
බුදු රජාණන්වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදු වූ උතුම් බක්පුර පසලොස්වක පොහොය දිනය අදයි.
බුද්ධත්වයෙන් 5 වන වර්ෂයේදී සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවිසු බුදුරජාණන් වහන්සේ, ශ්‍රී ලංකාවට දෙවනවර වැඩම කළේ ය.