ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී යි.
පසුගිය 03 වැනිදා මාතර අධිකරණය විසින් ඔහු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ඒ මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් අනතුරුවයි.