චීන භාණ්ඩ මත අමෙරිකාව පැනවූ සමස්ත තීරු බදු 145%ක්

චීන භාණ්ඩ මත අමෙරිකාව පනවා තිබූ 20%ක තීරු බද්දට අමතරව 125 % ක තීරු බදු පැනවීම හමුවේ, සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%ක්

by Staff writer 10-04-2025 | 10:48 PM

COLOMBO (News 1st) -

චීන භාණ්ඩ මත අමෙරිකාව පනවා තිබූ 20%ක තීරු බද්දට අමතරව 125 % ක තීරු බදු පැනවීම හමුවේ, සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%ක් බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ.